Showing posts with label article count. Show all posts
Showing posts with label article count. Show all posts

Monday, January 01, 2024

2024 නව වසර

අද, ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ උඳුවප් මස අව විසේනිය නම් තිථිය ලත් සඳු දින. කිතු වසින් නම් 2024 ජනවාරි 1 වැනි දින. ඒ කියන්නේ 2023 වසර ගෙවිලා ඉවර වෙලා නව වසරක් ආරම්භ වුනා විතරයි.

ඉතින් මොකක් ද විශේෂත්ත්වය?

පසු ගිය අවුරුද්දේ හරි විශේෂ යමක් සිදු වුනා. ඒ තමයි:

සිංහල විකිපීඩියාව, ලිපි 20,000 සීමාව ඉක්මවා  යාම

ඇත්තටම අපේ වාගේ ව්‍යාපෘතියකට ඒක ඉතාම විශාල ජයග්‍රහණක්. අපේ ව්‍යාපෘතිය එක්ක හිටපු අය දන්නවා ඇති කොච්චරක් දෙනා මේ ව්‍යාපෘතිය වසා දමන්න උත්සාහ කරනවා ද කියා. අපේ අය ක්‍රියාකාරීව ඉන්නේ කොපමණ කුඩා සංඛ්‍යාවක් වුනත්, බලන්න අපි යමක් කරලා තියෙනවා නේද?

පුළුවන් කමක් තියෙනවා නම් ඔබත් යම් දායකත්ත්වයක් ලබා දෙන්න.

ලැබුවා වූ 2024 නව වසර සුබ නව වසරක් වේවා!

=====================

The article count as of 2024-01-01 6:00 AM: 20,088

 

Saturday, August 10, 2019

Target: 15,263/15,000

I believe I can finally say we did reach the internal target we set. We passed the 15,000 mark some time ago. However somethings happened and the article count went down again. But as of today (2019-08-10) it seems the article count is now above the 15,000 mark and holding.