Sunday, January 14, 2024

ලිපි 1,000 ඉක්ම වූ සිංහල විකිමූලාශ්‍ර

මීට ටික කාලෙකට කලින් මම පොස්ට් එකක් දැම්මා විකිමූලාශ්‍ර  ගැන. එදා නම් ඉතින් ව්‍යාපෘතිය එච්චරම හොඳ තැනක නෙමෙයි තිබුණේ. හැබැයි ඉතින් දැන් නම් පොඩි වෙනසක් වෙලා තියෙනවා. බහු භාෂා විකිමූලාශ්‍ර ව්‍යාපෘතිය ඇතුළේ සිංහල විකිමූලාශ්‍ර සතුව දැන් පිටු 1,000 ඉක්මවා තිබෙනවා.

තවම 100% ක් සම්පූර්ණ නොවුනත් මුල් පිටුවත් දැන් යමක් කර ගන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ව්‍යාපෘතියේ පිටු සහ ද්වාර පිටු වලට අදාළ මූලික නිර්මාණ සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා.

පුළුවන් කමක් තියෙනවා නම් ඒ පැත්තේ පොඩ්ඩක් ගොඩ වැදිලා බලන්න.


- මෙන්න සබැඳිය -

No comments: