Friday, April 15, 2011

සුභ අළුත් අවුරුද්දක් වේවා!

පොඩ්ඩක් පරක්කු වුණත් ඔන්න අමතක කළේ නෑ. සිංහල වීකිපීඩියාව වෙනුවෙන් තමන්ගෙ කාලය ශ්‍රමය වැයකරන හැමෝටම ලැබුවාවූ නව වසර සියලු යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!